ෆොනී ද ? මරා ද ?

ෆොනී වෙනමයි, මරා වෙනමයි, ගෝඨා වෙනමයි ගත්තම මෙලෝ රහක් නෑ
ඒත් එකට හිටිය කාලේ නම් පට්ට
කොටි කීතු කීතු ව්ලලට ඉරල දැම්මා
දැන් දෙපිලට බෙදිලා මරා ගන්නවා
තොපි වගේ කුලියට කහින උන්ට නම් මරු, මේ වගේ පොස්ට් දාල ගාන හොයා ගන්නයි මිනිස්සු කුපිත කරන්නයි.
ිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද නේද ?
ෆොනීට වැරදුනා කියල දැන ගන්නකොට ඔක්කොම ඌව දාල ගිහින්.
මරා තාම මොලේ පාවිච්චි කරල වැඩ කරනවා
කාලෙකට කලින් අර වයඹ චන්දෙන් දයාසිරිට ඇපත් නැති වෙනව ඣ්ව්වෙත් උඹලම නේද ?


Resources : 
https://www.facebook.com/photo.php?fbid=528700460540447&set=a.368827143194447.84167.234593909951105&type=1&theater




Leave a Reply