අනගතයේදී මැති ඇමතිවරු කැසිනෝ එකේ වැඩට

අනගතයේදී මැති ඇමතිවරු කැසිනෝ එකේ වැඩට

2017වසරේ දී විවෘතත වීමට නියමිත කරවුන් කැසිනෝ ව්‍යාපාරය සම්බන්දව මේ වන විට ලංකාවේ නන්දෙසින් කථා බහ සිදු වෙමින් යනවා.
පක්ෂ විපක්ෂ අදහස් අතරේ උදය ගම්මන්පිල මහතා ඒ ගැන අමුතුම කතාවක් කිවුවා.ඒ අනගතයේ රටේ මැති ඇමතිවරු ජේම්ස් පැකර්ගේ කවුන් කැසිනෝවේ වැඩට යනු ඇති බව පවසමින් මීට හේතුව ලෙස එතුමා සදහන් කලේ මැති ඇමතිවරුන්ගෙන් පවා අය කරණ උපයනවිට ගෙවන බද්දෙන් කවුන් අයතනයේ සේවකයන් නිදහස් කර ඇති බවට රජයට චෝදනා කරමින් 


Source : http://www.aluthnews.com/2013/10/mp-will-work-at-crow-casino-says-udaya.html

Leave a Reply