ඇත්ත නැත්ත

කාලෙක ඉඳන් කියන්න හිටපු දෙයක්, වෙලාව කළමණාකරණය කරගන්න බැරි උන හිඳා පරක්කු උනා.
ලොකු දෙයක් නෙවෙයි, බොහොම පොඩි දෙයක්. පිටු ගනන් කියන්න, ලියන්න දේවල් තිබ්බට - බලන්න, share කරන්න ඕනතරම් කට්ටිය හිටියට, ඒක බොහොම පොඩි දෙයක්.

රට පුරා ගිනි ඇවිලිලා.
කට්ටියක් කියනවා හලාල් ගන්න එපාලු. තව කොටසක් කියනවා එහෙම කියන උන් ජාතිවාදී දේෂද්‍රෝහීන්ලු.
මමත් නිකමට බැලුවා මේ කතාව ඇත්තද කියලා. උන් කියන එක ඇත්ත තමයි. හලාල් එපා කියන උන් ජාතිවාදී දේෂද්‍රෝහීන්.

මං බැලුවා ඇයි උන් එහෙම කියන්නේ කියලා.
කතාව ඇත්තනේ, උන් මුහුම් වෙලා.
එක්කෝ උන්ගේ දෙමවුපියෝ මුහුම් වෙලා.
මෙදා පාර ජාති වාදී සීන් එක ඇවිලුනොත් උන්ට පැත්තක් නෑ. හැමෝගෙන්ම කන්න වෙනවා

මන් බලපු එකෙක්ගෙ නම Shaun. උගේ තාත්තා සිංහල. අම්මා මැලේ.
උගේ පවුලෙ හැමෝටම තියෙන්නේ නපුංසක නම්. ජාතියක් ජන්මයක් නැති නම්.
උන් කියන කතාව ඇත්තනේ ඉතින්.
උන්ට ජාතියක් නෑනේ. ඌ ගන්නේ අම්මාගේ ජාතියද ? තාත්තගේ ජාතියද ?
එදා අනගාරික ධර්මපාලතුමා කිව්ව දේ, අද ඇත්ත වෙලා.

හලාල් එපා කියලා කෑ ගහන හැමෝටම උන් කියන්නේ ජාතිවාදී හැත්ත කියලා.
අනේ මන්දා. උන් කියන්නේ අපට කට වහගෙන හලාල් කාපන් කියලා.

සමස්ථ මුස්ලිම් ප්‍රජාව ඉන්නේ ලංකාවේ ජනගහනයෙන් 10%ක්ලු.
එහෙම ඉඳල අපට බලෙන් හලාල් කවන්න හදනවා.
යකෝ මුන් රටෙන් 25% - 30% වගෙ උනොත් ෂරියා නීතිය ඔනේ, පිලිගන්න බැරි උඅම් මේ රටින් පල කියලා කියාවිනේ!

මං 2007දී Nolimit යන එක නැවැත්තුවේ. හලා කන එක නැවැත්තුවේ ඇත්ත තේරුනාට පස්සේ.
අපේ බහුතර හැත්ත තාම හලාල් කියන එක තේරුම් අරන් නෑ.
එක රටකට නීති දෙකක් ඕනේ නෑ වගේම කෑම වලට ප්‍රමිතිය මනින්න ආයතන දෙකක් ඕනේ නෑ,
අපට "ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය" තිබ්බම ඇති.
මුස්ලිම් අයට හලාල් නැතුව බැරිම නම්, හලාල් දෙන එක "ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය" යටතට පත් කලාට “මගේ” අකමැත්තක් නෑ.
අපි කොහොමත් ආගන්තුක සත්කාර දන්න රටක්නේ. ඒකයි එහෙම කිව්වේ.
එහෙමයි කියලා, ඉල්ලන ඉල්ලන වෙලාවට ඉල්ලන ඉල්ලන හැමදේම දෙන්න අපි සූදානම් නෑ.

ඉරාන කතාවෙදි මගේ යලුවෙක් ලස්සන post එකක් share කලා.
"සිංහලයා මෝඩයා, එක එක උන් කියන කියන දේට රැවටෙනවා.
ඉරානේ බුදුදහම තහනම් කරලා නෑ. තහනම් කරලා තියෙන්නේ ප්‍රසිද්ධ ස්ථාන වල දර්ශනය කරන එක විතරයි"
ලොවෙත් නෑ, ඇයි බං එහෙම හරි තහනම් කරන්නේ ?
ආගමට තහනමක් ඕනේ නෑනේ ?
මට තේරුන දේ ඌට තේරුන් නැති එක ගැන මට සතුටුයි.

මට තේරුනා, ඇයි මං ජාතිවාදියෙක් උනේ කියලා.
බෞද්ධ දේශයක්ව තිබ්බ ඉරානේ අද බුදු පිළිම දර්ශනය තහනම්!
අද බංගලාදේශේ තත්වේ මීට අවුරුදු 100කට විතර කලින් ඉරානේ තියෙන්න ඇති.
ඒ ටික තේරුම් ගන්න බැරි ඌ දේශප්‍රේමියා. තේරුම් ගත්ත මම ජාතිවාදියා.

නපුංසකයෙක් වගේ ජීවත් වෙනවට වඩා, මට ජාතිවාදී පට්ටම සැපයි.

විරාජ් රන්දෙණිය

Leave a Reply