අවුරුදු 300 ක් ජීවත් විය හැකි රත්නසේකර වාජීකරණය

ගෝණුස්සෝ කුණු ගොඩවල්වල බිත්තර දමති. කුණු ගොඩෙන් ගොණුස්සන් ඉපදුණේ යැයි සමහරු කියති. එහෙත් ගෝණුස්සාගේ උපතට හේතුව කුණු ගොඩ නො වේ. ගෝණුසු මව විසින් බිත්තර දමනු ලැබේ. ඒ අනුව වඩා වැදගත් වන්නේ බීජය යි. හෙවත් ජීවය යි. ජීවය ශක්තිමත් කිරීමෙන් චිරාත් කාලයක් යෙහෙන් ජීවත් විය හැකි ය. ජීවය ශක්තිමත් කරන මූලයන් ඇත්තේ අප අවට පරිසරය තුළ ය. පරිසරයේ ඇති රහස් බොහොමයක් අපේ පැරැන්නෝ දැන සිටියහ.

විජය ආදි පිරිස දිවයිනට පැමිණෙන්නට පෙර මෙහි විසු යක්ෂ ගෝත්‍රිකයෝ ලෝකයා මවිත කරවන යක්ෂ වැඩ කළහ. ඔවුහු අහස උසට පැවැති මහා මන්දිර සහිත රමණිය නගර නිර්මාණ කළහ. ආකාස යාත්‍රාවලින් විවිධ රටවල් තරණය කළහ. යන්ත්‍ර මන්ත්‍ර – ඉන්ද්‍රජාල ශාස්ත්‍රයේ මෙන් ම රසායන විද්‍යාව ඇතුළු වෙදකම ද මැනැවින් දැන – උගෙන ජීවත් වූහ.

ජගත් පූජිත වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවරයා වූ පුලතිසිපුර අශ්‍ර රාජධානිය කොට විසූ මහරජ පුලතිසි රජගේ මුණුබුරු වූ වෛද්‍ය ශිරෝමණි ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා විය. මෙතුමා ජීවත් වූයේ බුද්ධ වර්ෂයෙන් වසර 1844 ක් ඉක්ම ගිය කල යැයි රාජාවලියේ සඳහන් වේ.

එකල ලක්දිව යන්ත්‍ර – සූත්‍ර අතින් අද යුරෝපය පරදා සිටි ත් බව රාම – රාවණා යුද්ධයේදී භාවිත කළ නාගශර – අග්නිශර යන ආයුධවලින් පෙනී යයි.

රාවණා රජතුමා දක්ෂ වෛද්‍යවරයෙකි, අනුන් අතින් නොමැරෙන වරයක් ලබා ගැනීම සඳහා බ්‍රහ්මයා සතුටු කරනු වස්; මෙතුමා ගෝකණ්ණ ආශ්‍රමයට වී තපස් රැකි බව කියැවේ. (ගෝකණ්ණ යනු ත්‍රිකුණාමලයට එදා ව්‍යවහාර වූ නමක් බව ඒ පෙදෙසෙහි තිබි සොයා ගත් සෙල් ලිපියක සඳහන් වේ.) රාවණා රජතුමා බ්‍රහ්මයා ගෙන් බලාපොරොත්තු වූ වරය ගැන සිතන විට එතුමා බ්‍රහ්මයා ගෙන් වෙදකම ඉගෙන ගත්තා පමණක් නොව ක්ෂණික තුවාල වලින් දිවි ගලවා ගත හැකි රහස් ඖෂධ ගැනත් දැනගෙන තිබෙන බව, රාම – රාවණා යුද්ධයේ දී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් පුවතින් හෙළි වේ.

රාවණා රජතුමා විසින් රචනා කරන ලද දේශීය වෛද්‍ය ග්‍රන්ථ ලෙස කුමාර තන්ත්‍ර, අකීක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස් තන්ත්‍ර යන ග්‍රන්ථ අතරින් යන්ත්‍රානුසාරයෙන් වාෂ්ප කර ඖෂධ පෙරා ගන්නා අකීක ප්‍රකාශ ග්‍රන්ථය වැදගත් ය. ඒ ගැන සලකා බලන විට පෙනී යන්නේ දේශීය වෙදකම අද මෙකල අපරදිග වෙදකමට වඩා දියුණුව පැවති බව ය.
උත්තර දක්ෂිණ භාරතීය වෙදකම ද අපගේ දේශීය වෙදකම තරම්ම පැරණි බැව් නොයෙක් සාධක අනුව පෙනී යයි. පසු කලෙක භාරතීය වෙදකම හා දේශීය වෙදකම හුවමාරු කරගෙන තිබෙන බවක් දෙරටෙහි ම ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයෙන් පෙනී යයි. පෙරදිග ධර්ම දූතයන්ගේ, දේශීය සංචාරකයන්ගේ හා වෙළෙදුන්ගේ මාර්ගයෙන් අරාබි ජාතිකයන් ඔස්සේ අපරදිගට ගියේ ද මේ වෙදකමයි.

එකල දඹදිව තිබූ නාලන්දා – තක්ෂිලා – වික්‍රමශිලා යන විශ්වවිද්‍යාලවල වෙන ම විෂයයක් ලෙස ආයුර්වේදය ඉගැන්විණි. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ භාරතීය විශ්වවිද්‍යාලවල පැවති දියුණු තත්ත්වය දැනගත් ග්‍රිකයෝ ද එහි විශ්වවිද්‍යාලවලට බැඳී ආයුර්වේදය ඉගෙන ගත්හ.

ග්‍රිකයෝ ඉගෙනීමට අතිදක්ෂයෝ වූහ. කුලවාදයෙන් මත් වූ ඇතැම් බමුණෝ ග්‍රිකයන්ට පරිභව කළ ද ඔවුන් ඉගෙන සිය රට බලා ගොස් ඉගෙන ගත් ශාස්ත්‍රය වඩාත් ක්‍රමානුකූල ලෙස සකස් කර අනෙක් අපරදිග රටවල බෙදා හැරීමෙන් වර්තමානයේ පවත්නා අපරදිග වෙදකම ඇතිවූ බවත් පිළිගත හැකි ය.

දේශීය වෙදකම පිළිබඳ ස්වර්ණමය යුගය රාවණා යුගයයි. මින් පසු මේ ගැන තොරතුරු දැක්විය හැක්කේ විජය කුමාරයා ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු මෙහි ලියැවී තිබෙන වංශ කථා – අට්ඨ කථා – ශිලා ලිපි හා වෙද පොත් අනුව ය. දැනට සොයාගෙන තිබෙන සෙල් ලිපිවලින් ලංකාවේ පෙර පැවැති ආරෝග්‍ය ශාලාවල පාලනය – සේවක පිරිස හා නඩත්තු කිරීම පිළිබඳවත් විස්තර කර ඇත.

“දීර්ඝායුෂය පිළිබඳ ශාස්ත්‍රය” යන අර්ථය දෙන ආයුර්වේදය පිළිබඳ ශ්‍රී ලංකා වාසීනට තිබුණේ සියුම් දැනුමකි. ඔවුහු සියලු දෙනාම සුළු – සුළු අත් බෙහෙත් පිළිබඳව දැන සිටියහ. ඒ පිළිබඳ හොඳම නිදසුන වන්නේ 1660 වසරේ අප්‍රේල් මස මෙරටට අහම්බෙන් ගොඩ බැස විසි වසරක් තිස්සේ සිංහල රජුගේ සිරකාරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ විසු රොබට් නොක්ස් සිය රටට යන අතරතුරේදී ලියූ Historical Relation of Ceylon නැමති ග්‍රන්ථය යි. ඔහු ශ්‍රී ලංකාව ගැන සඳහන් කරත් දී එක් තැනෙක දක්වන්නේ,

“මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් හැමෝම වෙද්දු ය යන්න ය. එසේ ම ඖෂධ පැළෑටිවලින් ලක්වැසියනට කිසිදු අඩුපාඩුවක් නැත. බෙහෙතක් ගත යුතු කල ඔහු යන්නේ කැළෑවටය. එහි ඕනෑ ම බෙහෙතක් ඇත. එහෙයින් කැළෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැළේ වැවෙන බෙහෙත් පැළෑටිවල, කොළ, ඉති, පොතු, මල්, පොතු යන මේවායින් පත්තු සාදා ආලේප වශයෙන් පාවිච්චි කරති යනුවෙන් ද සඳහන් කරයි.
තව ද දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මේ ඔසුවලින් සුව වන බව ද සිංහලයන්ගේ සියලුම ඖෂධ පිළිබඳ විස්තරයක් කිරීම මගේ අභිලාෂය නොවන්නේ යැයි ද එහෙත් ඔවුනගේ බෙහෙත් ඖෂධ පිළිබඳ දැනීම් සම්භාරයට සාධක වන පරිදි එක් කරුණක් පමණක් දක්වන්නේ යැයි ද, එනම්; මගේ අසල්වැසි සිංහල මනුෂ්‍යයකු යම් කෙනෙකුගේ කැඩි බිඳි ගිය හා ඇටයක් හෝ අත් ඇටයක් පෑස්සීමට භාරගතහොත් බතක් හෝ ව්‍යාංජන තුනක් ඉදෙන වේලාවේදී එනම් පැය එකහමාරක් තුළ එම ඇටය පාස්සන්නේය.

මෙසේ කැඩුම් බිඳුම් සුව කළ අවස්ථා මම හොඳින් දැක ඇත්තෙමි.” ඒ රොබට් නොක්ස් නමැති විදේශිකයා අපගේ මුතුන් මිත්තන් ළඟ තිබු පාරම්පරික ආයුර්වේද ඥානය පිළිබඳ තක්සේරු කළ ආකාරයයි වෘක්ෂලතා පිළිබඳ ඔවුන් තුළ තිබුණේ මහත් ඥාන සම්භාරයකි.

අවුරුදු 300 ක් ජීවත්විය හැකි වාජීකරණ ඖෂධයක් පිළිබඳ කථා ප්‍රවෘත්තියක් මහනුවර සමයේ විසූ ශ්‍රී රත්නසේකර නමැති රාජ වෛද්‍යවරයකු ලියූ පොතක සඳහන් වන්නේ මේ ආකාරයටය. “පත්කෑල” නමින් ඉතා දුර්ලභ වෘක්ෂයක් වෙයි. මෙය රත්කෑල කැටකෑල යන වර්ගයට අයත් ගසකි.

ගැට සහිත සුදු කඳක් ඇති වඩාත් කොළ පාට නොවූ කොළ ඇති මේ ගස. අඩි පනහකටත් වඩා උසය. මේ වර්ගයේ කොළ පොතු තැල්ම උළුක්කුව සඳහා ද ගනු ලැබේ. එකවර ගස පිරී යන අයුරින් අතු අග රතු පාටට පිපෙන මල් දින තුනක් පමණ පර නොවී පවතී. මල් පරවී වැටුණු පසු ගස යට රතු පලසක් ඇතුරුවා වැනි සොබාවක් ගනී. දුරට පෙනෙන මේ මල් මස් කැදැලි යැයි සිතා සිවල්ලු දුව එතියි කියන ජනප්‍රවාදයක් ද පවතී.
විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක් මුල සිට අඩි හයක් පමණ උසින් පෙත්තට කපා ඉවත් කොට ඉතිරි වන මුල් කොටසේ මුදුනේ වංගෙඩියක් සේ විශාල සිදුරක් හාරා සිදුර තුළට ඇට ඉවත් කළ අමු නෙල්ලි පලම් හැට හතරක් දමා, ඒ වර්ගයේ ලී කැබැල්ලකින් ම, සිදුරට ඇබයක් ගසා, බිම සිට එම ලී කොටය වැසී යන තෙක් හොඳින් වියළුණු ගොම ගොඩ ගසන, ඒ වියළුණු ගොමවලට ගිනි තබා, ගොම සම්පූර්ණයෙන් ම පිලිස්සී ගිය පසු උතුරා නැග’විත් එකට පිලිස්සී තිබෙන ඒ නෙල්ලි සාරය (කල්කය) ගෙන ගිතෙලින් අඹරා, හොඳ ශරීර ශක්තියක් ඇති, පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ නහාවා හොඳින් පිරිසිදු කොට, පිරුවට අන්දවා, මැසි මදුරුවන් ගෙන් උවදුරු නොවන ලෙස, ආරක්ෂා සහිතව ඇතුළු කාමරයක තබා මේ නෙල්ලි කල්කය උණු කළ එළකිරිත් සමඟ දිනකට තුන් වරක් මාසයක් පමණ දිය යුතුයි.

මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.

කිසි කාලයක මේ වාජිකරණ ඖෂධය පරීක්ෂණයකට ලක් කළ බව අප අසා නැත. එහෙත් විජයාවතරණයට පෙර සිට යක්ෂ ගෝත්‍රිකයන් වෛද්‍ය විද්‍යාවේ දක්ෂයන්ව සිටි බැවින් ඔවුන් විසින් මේ වාජිකරණයන් අත්හදා බැලු බවට සැකයක් නැත. මෙය අත්හදා බැලීම නවීන විද්‍යාවේ හා මානව සමාජයේ ප්‍රගමනයට හේතු වනවාට කිසිඳු සැකයක් නැත.

- ජයන්ත සේනානායක/Silumina

විග්නේෂ්වරන්ට පිළිතුරු

උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව නිශ්චිත කාල රාමුවකට අනුව යළි පදිංචි කිරීමට වහා පියවර ගත යුතු යැයි ‘මුස්ලිම් සහෝදරත්වය’ සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

කොළඹදී පැවැති ‘මුස්ලිම් සහෝදරත්වයේ’ ප‍්‍රථම මාධ්‍ය හමුවේදී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේද පැවසුවේය.

‘බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය විසින් උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හැර 2013 ඔක්තෝබර් 30 වැනිදාට වසර 23ක් පිරෙනවා. එසේ පලවා හරින ලද පවුල් සංඛ්‍යාව 63,000ක් පමණ වෙනවා. එම පවුල් වසර 23ක් තිස්සේ අනේකවිද දුක් පීඩා වින්දා. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මිනීමරු ත‍්‍රස්තවාදය විසින් මුස්ලිම් ජනතාව පමණක් නොවෙයි, සිංහල ජනතාවද එසේ උතුරෙන් පලවා හරිනු ලැබුවා.

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා පසුගියදා උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවට නැවත තම ගම්බිම්වලට එන ලෙස ආරාධනා කරනු ලැබුවා. එසේ ආරාධනා කිරීම ප‍්‍රමාණවත් නැහැ. සිදු විය යුත්තේ උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් හා සිංහල ජනතාව නිශ්චිත කාල රාමුවක් තුළ යළි පදිංචි කිරීමයි.

උතුරෙන් සිංහල හා මුස්ලිම් ජනතාව ඉතාමත් නින්දිත ලෙස පලවා හැරීමට ප‍්‍රභාකරන් කටයුතු කළා. මේ තුච්ඡු සිදුවීම ලංකාවේ වෙනත් කිසිඳු පළාතක සිදු වූයේ නැහැ. එසේ කටයුතු කළ ප‍්‍රභාකරන් නැමැති ත‍්‍රස්තවාදයා ‘වීර මොනරවිල කැප්පෙටිපොළ’ නිලමේතුමන්ට සමාන කරන්න විග්නේෂ්වරන් මහතා උත්සහ කරනවා. වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් සටන් වැදුනේ අධිරාජ්‍යවාදී සුද්දන් මෙරටින් පලවා හරින්න. නමුත් ප‍්‍රභාකරන් විසින් උතුරෙන් පලවා හරිනු ලැබුවේ තමන්ගේ රටේ අහිංසක ජනතාව.

මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාව උතුරු හා නැගනහිර ඒකාබද්ධ කිරීම නොවෙයි. ඔවුන්ට අවශ්‍ය මේ රටේ සියලූ ජන කොටස් සමග සමගියෙන් ජීවත් වීමටයි. ඒ තුළින් ජාතික සමගිය වර්ධනය කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. අපට ඉතිහාසය අමතක නැහැ. දහස් ගණන් මුස්ලිම් ජනතාව නැගනහිරදී මරා දැමුණු ආකාරය අපට අමතක නැහැ. උතුරු නැගනහිර ඒකාබද්ධ කරන්න ගන්නා උත්සාහය තුළ ඇත්තේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී උවමනාව පමණයි. එමගින් මුස්ලිම් ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ උවමනාව අනුව හැසිරෙන්න අපට කිසි ලෙසකින්වත් අවශ්‍ය නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගියත්, මුස්ලිම් ජනතාවගේ අයිතීනුත් සුරැුකීම පිණිස අද දින ආරම්භ කළ මේ ‘මුස්ලිම් සහෝදරත්වයේ’ පළමු උද්ඝෝෂණය ඔක්තෝබර් 31 වැනිදා සවස 3.00ට කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්වීමට නියමිත බවද මෙහිදී මතක් කළ සිටිය යුතුයි’

මෙහිදී අදහස් දැක්වූ එම්. එෆ්. එම්. ෆාරුඞ් මවුලවිතුමා,

‘මේ රට බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සියලූ ජාතීන් සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන්, සහජීවනයෙන් ජීවත් වන රටක්. මේ රටේ  නිදහස ලබාගැනීම සඳහා මේ සියලූම ජාතීන් ඇපකැප වෙලා ක‍්‍රියා කෙරුවා. ඒ නිසා තමයි මේ නිදහස ලබාගැනීමට හැකියාවක් ලැබුණේ. මින් පස්සේ මගේ රට, ශ‍්‍රී ලංකාවට ආපහු නිදහස ලබාගැනීමක් කියලා එකක් නැහැ. ලැබුවාවූ නිදහස ආරක්‍ෂා කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඒ අතරතුරදී තමයි අපිට සිද්ධ වුණේ වසර තිහක යුද්ධයකට මුහුණපාන්න. එහිදී උතුරේ මුස්ලිම් ජනතාවට උතුරෙන් පැය ගණනකදී පිටවෙන්න සිදු වුණා. දැන් මේ මගේ රට, ශ‍්‍රී ලංකාවට ඒ යුද්ධයෙන් ජයග‍්‍රහණය අරගෙන සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් ලැබීලා තිබෙනවා. මේ අතරතුරදී තමයි උතුරේ පළාත් සභා ඡුන්දය තියන්නට අපිට හැකියාවක් ලැබුණේ. එහිදී දෙමළ ජාතික සන්ධානය ජයග‍්‍රහණය ලැබුවා. ඔවුන් පවසා තිබෙනවා. ඒ තියෙන ඉඩකඩම් කවුරු කවුරුන් එහි හිටියද සිංහල වුණත් බෞද්ධ හෝ ක‍්‍රිස්තියානි හෝ හින්දු හෝ මුස්ලිම් හෝ එහි හිටපු ජාතීන්ට ඒ ඒ ඉඩම් ලබාදෙන බව. ඔවුන්ටත් එසේ පවසන්නට පුළුවන්. රටේ නායකතුමාගේ කැපවීමත් අධිෂ්ඨානයත් ඒ ඒ ඉඩම් ඒ ඒ ජාතීන්ට ලබාදීම.

ඒ අනුව අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුරේ තියෙන මුස්ලිම් අයට අයත් ඉඩකඩම් නැවත ලබාදීම. බෞද්ධ, ක‍්‍රිස්තියානි අයට අයත් ඉඩම් ඔවුන්ට ලබාදීම. හින්දු දෙමළ අයට අයිති ඉඩම් ඔවුන්ට ලබාදීම. එහෙම ඔවුන්ට ලබාදුන්නා නම් මේ මගේ රට ශ‍්‍රී ලංකාව තුළ කිසිම බේදයකින් තොරව අපිට නිදහසේ සාමයෙන් සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකියාවක් ලැබෙනවා. යුද ජයග‍්‍රහණය ලබාගැනීම සඳහා බෞද්ධ සහෝදරයන්, ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සහෝදරයන් කැපවුණා. ඔවුන්ගේ ජීවිත පුදකෙරුවා. මගේ සහෝදරයාත් හමුදාවේ ඉඳලා මේ යුද්ධය වෙනුවෙන් තමාගේ ජීවිතය පූජා කෙරුවා. එහිදී පන්සල්වලට, පල්ලිවලට, කෝවිල්වලට, දේවස්ථානවලට නොයකුත් හානි සිදු වුණා. ඒ වගේම අහිංසක බෞද්ධ ජනතාව, ක‍්‍රිස්තියානු, මුස්ලිම් ජනතාව මරණයට පත් වුණා. මේ වගේ නොයෙකුත් කැපවීම් කරලා තමයි ඒ ජයග‍්‍රහණය ලබාගත්තේ. ඒ නිසා මට කියන්නට අවශ්‍යව තියෙන්නේ, රජයේ මැදිහත්වීමත්, ජනාධිපතිතුමාගේ මැදිහත්වීමත් තුළ  ඒ වගේම උතුරේ පළාත් සභාව ජයග‍්‍රහණය කරගෙන සිටින එම සංවිධානයත් ඒ පක්‍ෂයත් සෑම දෙනා මැදිහත් වෙලා ක‍්‍රියාකරලා කිසිම ප‍්‍රශ්නයකින් තොරව එහි ජීවත් වුණු ඒ ජාතීන් සියලූ දෙනාටම අවශ්‍ය ඉඩකඩම් ඒ අනුව ලබාදෙනවා නම් අපිට නැවත ප‍්‍රශ්නයකට හෝ කිසිම යුද්ධයකට යාමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකියාවක් ලැබේවි. මුස්ලිම් සහෝදරත්වය බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු ඒ ජනතාව වෙනුවෙනුත් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම අපි අපේ ජාතිය වෙනුවෙනුත් කතා කරනවා. ඒ නිසා හැකි ඉක්මනින් ඒ ජනතාවගේ ඒ ඉඩකඩම් ලබාදුන්නොත් අපිට පුළුවන් වෙනවා මේ රට තවත් දියුණුවක් කරා, සංවර්ධනයක් කරා ගෙන යාමට’


මෙම මාධ්‍ය හමුවට, වෛද්‍ය ඒ. සී. එම්. සලීම් සහ එන්. එම්. එම්. උමායිර් යන මහත්වරුද සහභාගී වූහ.

Source : http://lankacnews.com/sinhala/news/103653/

උතුරට තවත් සිංහලයන් එපා – විග්නේෂ්වරන්

පසුගිය 25 වනදා පැවති උතුරු පළාත් සභාවේ ආරම්භක සැසිවාරයේදී මහ ඇමති විග්නේශ්වරම් මහතා විසින් සිංහල ජනතාව උතුරේ පදිංචි නොකළ යුතුයයි කල ප‍්‍රකාශය හෙලා දකින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එහි මෙසේද දැක්වේ.

පසුගිය 25 වනදා පැවති උතුරු පළාත් සභාවේ ආරම්භක සැසිවාරයේදී විග්නේශ්වරම් මහඇමතිවරයා ජාතික සමගියට සහ ජාතික ආරක්‍ෂාවට හානිකර ප‍්‍රකාශ ගණනාවක් සිදුකොට ඇත. ඒ අතුරින් සිංහල ජනතාව උතුරේ පදිංචි නොකළ යුතුය යන ප‍්‍රකාශය බරපතල ජාතිවාදී ප‍්‍රකාශයක් ලෙස අපි හෙළා දකිමු. ඒ මගින් ඔහු පසුගිය කාලයේදී කොළඹ නගරයට සංක‍්‍රමණය වී පදිංචිවී සිටින දෙමළ ජනතාවද බරපතල ලෙස අපහසුතාවයට පත්කොට ඇත. විග්නේශ්වරම් මහතා මෙන් ජාතිවාදී මනසකින් යුතුව සිට් සිංහල නායකයෙකු දෙමළ ජනතාවට උතුර හැර රටේ අනෙකුත් ප‍්‍රදේශවල පදිංචි වීමට ඉඩ දෙන්නේ නැතැයි ප‍්‍රකාශ කළහොත් ඇතිවන තත්වයට විග්නේශ්වරම් මහතා සම්පූර්ණයෙන්ම වගකිව යුතු වනු ඇත.

කොළඹ නගරයේ පදිංචිවී අධ්‍යාපනය ලබා අධිකරණ සේවයේ ඉහලම තනතුරක් හොබවමින් වරප‍්‍රසාද ලත් ජීවිතයක් ගෙවූ එතුමා අද කථාකරන ආකාරය මගින් ඔහුගේ ජාතිවාදී අභ්‍යන්තර මතය ප‍්‍රකාශයට පත්වන බව පැහැදිලිව පෙනේ. එක් පැත්තකින් දෙමළ ජනතාවට පමණක් සුවිශේෂී වූ අයිතිවාසිකම් ගැන  කොන්දේසි විරහිතව සටන් කරන එතුමා අනෙක් පැත්තෙන් සියළු ජන කොටස් වල මූලික අයිතියක් වන තමන් කැමති ප‍්‍රදේශයක ජීවත් වීමට එරෙහිව තහන්චි පැනවීම එතුමාට තරම් නොවන කුහක ප‍්‍රකාශයක් බවද කිව යුතුය.

කෙසේ වෙතත් පොලිස් – ඉඩම් බලය ලබා ගැනීම සහ උතුරෙන් හමුදාව ඉවත් කිරිම වැනි ඔහුගේ අනෙකුත් ඉල්ලීම් සමග ගත් විට සිංහලයා උතුරින් පලවා හැරීමේ කොන්දේසිය නව ඊළාම් සැළසුමේ අත්‍යවශ්‍ය අංගයක් බව අපි රජයට අනතුරු අගවා සිටිමු.

Source : http://lankacnews.com/sinhala/main-news/103549/

රාවුෆ් හකීම් නීතියත් හලාල් කරයි

සිංහල සිසුන්ට නීති විද්‍යාලයේ දොර වැසේ.
රාවුෆ් හකීම් නීතියත් හලාල් කරයි.


නීති විද්‍යාලයට සිසු සිසුවියන් ඇතුලත් කරගැනීම සදහා ජූලි මාසයේ දී පැවති විභාගයේ ප්‍රතිපල ජාතිවාදී පදනමකින් ලබාදී ඇති බැවින්, එම ප්‍රතිපල කිසිදු ලෙසකින් පිළිගත නොහැකි බව ජාතික විද්වත් සභාවේ සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා 'මිරර්' වෙත පැවසිය.

එම විභාගයේ ප්‍රතිපල ඊයේ (15) නිකුත්වී ඇති අතර, එහි තොරතුරු නීති විද්‍යාල වෙබ් අඩවියේ ද පළකර ඇත. අධිකරණ ඇමති රවුෆ් හකීම් අධිකරණ ක්ෂේත්‍රය මුළුමනින්ම මුස්ලිම්කරණය කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.

ඔහු විසින් පැහැදිලි කල පරිදි, සාමාන්‍යයෙන් සැම වර්ෂයකම නීති විද්‍යාලයට ඇතුල්වීම සදහා අයදුම් පත් 11,000 - 12,000 අතර ප්‍රමාණයක් ලැබෙන නමුත්, විභාගයට පෙනීසිටින්නේ 7,000-8,000 අතර ප්‍රමාණයකි.

භාෂා තුනම වෙන වෙනම පැවැත්වෙන මෙම විභාගයේදී සිංහල මාධ්‍යයෙන් 80% ක් පමණද, ඉංග්‍රීසි මාධයෙන් 15% ක් පමන ද , දෙමල මාධ්‍යයෙන් 5% ක් පමණ ද පෙනී සිටියි. දෙමල මාධ්‍යයෙන් පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් බහුතරය ද මුස්ලිම් ජාතිකයින්ය.

සාමාන්‍යයෙන් වර්ෂයකට 250 -300 ත් ප්‍රමාණයක් නීති විද්‍යාලයට බඳවා ගන්නා අතර, මෙතෙක් කලක් වැඩිම සංඛ්‍යාවක් තේරී ඇත්තේ සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අයයි.

එහෙත්, ඊයේ නිකුත් කල විභාග ප්‍රතිපල අනුව 309 දෙනෙකු නීති විද්‍යාලයට තේරී ඇති අතර, ජාතිකත්වය අනුව සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 191 දෙනෙකුද, දෙමල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 දෙනෙකුද, මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 78 දෙනෙකුද තේරී ඇත. මිට ඉහතදී සැම වර්ෂයකම මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10-15 අතර සංඛ්‍යාවක් සමත්වෙද්දී මෙවර 78ක් සමත්වීම අසාමාන්‍ය වර්ධනයක් බව බන්දුල චන්ද්‍රසේකර මහතා පවසයි.

මෙවර විභාගයේදී ඉහලම ලකුණු ලබාගත් නීති විද්‍යාල අපේක්ෂකයින් 50දෙනා අතර මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 28 දෙනෙකු සිටීමත්, පිලිවෙලින් එක, දෙක, තුන වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ද මුස්ලිම් ජාතිකයින් වීමත් සැකකටයුතු බව බන්දුල චන්ද්‍රසේකර මහතා අවධාරණය කරයි.

නීති විද්‍යාල ප්‍රවේශයට අදාල ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකසා, අනතුරුව එය පරිවර්තනයට කොට සිංහල හා දෙමල විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පැවසු චන්ද්‍රසේකර මහතා, දෙමල මාධ්‍යය ප්‍රශ්න පත්‍රයට අදාළ පරිවර්තනය කරන කමිටුවේ බහුතරය ද මුස්ලිම් ජාතිකයින් බව සදහන් කළේය.

රවුෆ් හකීම් ඇමතිවරයා විනිසුරුවන් හා අධිකරණ කාර්ය මණ්ඩල පත් කිරීමේදී මුස්ලිම් ජාතිකයින්ට විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බවට චෝදනා කරන බන්දුල චන්ද්‍රසේකර මහතා, නීති විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී ද මෙවර මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ අනුග්‍රහයක් දක්වා ඇතැයි පවසයි.

2011 දී අධිකරණ අමාත්‍ය ධුරයට පත් රවුෆ් හකීම් මහතා යටතේ, අධිකරණ ක්ෂේත්‍රයට ජාතිවාදී හෙවනැලි වැටි ඇති බවද චන්ද්‍රසේකර මහතා පවසයි.

එවැනි තත්වයක් යටතේ, මෙවර නීති විද්‍යාල විභාගයේදී දෙමල මාධ්‍යය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර එලියට ගියාද ? දෙමල හා මුස්ලිම් අපේක්ෂකයින්ට පිළිතුරු පත්‍ර බැලීමේදී ජාතිවාදී පදනමින් විශේෂ සැලකිල්ලක් දක්වා තිබේද ? යන කාරනා ගැන බරපතල සැකයක් පවතින බැවින් එම ප්‍රතිපල කිසිදු ලෙසකින් පිළිගත නොහැකි බව පවසන ජාතික විද්වත් සභාව, රහස් පොලිසිය ලවා මේ පිලිබදව වහාම විමර්ශනයක් කරණ ලෙස රජයට බලකර සිටියි.

පුවත් මූලාශ්‍රය - srilankamirror

මෙම අසාමාන්‍ය ප්‍රතිඵල සටහන සහ මුස්ලිම් ජාතිකයන් වැඩි පිරිසක් නීති පද්ධතියට පිවිසීම නිසා ඉදිරියේදී උද්ගත විය හැකි ව්‍යසනකාරී තත්වය පිළිබදව නීති ක්ශ්‍රේත්‍රයේ හසල දැනුමක් ඇති මාධ්‍යවේදියකු sorry.com අප සමග දැක්වූ අදහසයි මේ.

ඇත්ත වශයෙන්ම මේක විශාල අර්බුදයක්. යමෙකුට මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙනෙන්නට පුළුවන් වුණත් එය ඉතාම අහිතකර වාතාවරණයක්. හොඳයි. අපි කියමු දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි පිරිසක් ඇතුළ් කරගත්තා කියලා. ඊටත් වඩා භයානකම අවදානමක් තමයි මුසලිම් ශිෂ්‍යශිධ්‍යාවන් ඇතුළත් කරගැනීමෙන් සිදුවිය හැක්කේ. ඒ අවදානම බාර ගන්න අපිට සිද්ධ වෙනවා.

අපි සියලු දෙනාම හොඳාකාරවම දන්නවා ඉස්ලාමය කියන්නේ පැහැදිලිවම අන්තවාදී මූලධර්මවාදයක්... ඉස්ලාමය පිළිගන්නා කිසිම පුද්ගලයෙක්, ඒ කියන්නේ කිසිම මුස්ලිම් ජාතිකයෙක් ඉස්ලාමයෙන් තොර දෙයක් බෙහෙතකටවත් පිළිගන්න කැමති වෙන්නේ නෑ. ඒ තරමටම මූඪ සහ අන්තවාදී ප්‍රතිපත්තියක් ඔවුන්ට සහජයෙන්ම උරුම වෙලා තියෙනවා.

ඉස්ලාමයේ අවසාන අරමුණ මුළු ලොවම ඉස්ලාම්කරණය කිරීම පමණක් නෙමෙයි. මුළු ලෝකය පුරාම ෂරීයා නීතියේ ආධිපත්‍යය පැතිරවීමයි. මුලින් මුස්ලිම් ව්‍යාප්තවාදය ඔස්සේ ඉස්ලාම් මූලධර්මවාදය ව්‍යාප්ත කරනවා.. ක්‍රමානුකූලව.

මුස්ලිම් බහුතරය වීගෙන එනකොට,ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීමට මුස්ලිම් ආගමික නායකයින් පෙළැඹෙනවා. ෂරීයා නීතියේ ස්වභාවය ඔබට අමුතුවෙන් කියාදිය යුතු නැහැ කියා විශ්වාස කරනවා. කොහොම වුණත් මේ ගැන අවධානය යොමු කරමින් අපි ලංකාවේ තත්ත්වය මඳක් විමසා බැලිය යුතුයි.

2002 බුදු සසුනට එරෙහි බලවේග පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවාර්තාවම පැහැදිලිව අවධාරණය කරනවා ලංකාවේ මුස්ලිම් බලපෑම තදින් ක්‍රියාත්මක වන බවටත්. වහාම රජය මැදිහත්ව ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බවටත්. එහි දරුණුකම අද වඩාත් තදින් දැනෙමින් පවතිනවා..

කාටවත් කියන්න බෑ ලංකාවේ මුස්ලිම් බලපෑමක් නැහැයි කියලා කියන්න. ජනාධිපති කොමිසම පිළිඅරගෙන තියෙනවා වගේම අපිට ඒක ඇස් පනාපිටම පේන්න අරගෙන තියෙනවා.

අපිටත් නොදැනිම හලාල් අහාර අපේ කරපිට බලහත්කාරයෙන් පටවා තිබෙනවා. රජයෙන් කිසිඳු පියවරක් මේ තාක් අනුගමනය කොට නෑ. හලාල් කියන්නේ ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රාථමික අවස්ථාව.
හලාල් තුළින් කොල්ලකාගන්නා මුදල් යොදවලා මුස්ලිම් ජාතිකයින් තමන්ගේ මුස්ලිම් ආගමික නීති ශාලා ඉදිකරගන්න... පාලක රජයන් සමඟ එක්ව කටයුතු කරනවා...

රටේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය සහ රටේ සාමාන්‍ය නීති පද්ධතිය ඔවුන් කෙරේ ක්‍රියාත්මක වන්නේ නෑ...
අවදානම තියෙන්නේ මෙන්න මෙතනයි. මේ ක්‍රියාදාමය දැන් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. රජයේ කිසිඳු අවධානයක් නෑ.. තව අවුරුදු පහක්විතර ඉක්ම යනකොට මුස්ලිම් බහුතරය වුණා කියමු අපේ රට තුළ, ඒ වෙනකොටත් සැලකිය යුතු මට්ටමකට රට තුළ මුස්ලිම් ආගමික නීති ශාලා ඉදිවෙලා.. ඊට පස්සේ ඔවුන්ගේ ආගමික නායකයන් මැදිහත් වෙලා ෂරීයා නීතිය ක්‍රියාත්මක කරනවා.

එතකොට මුස්ලිම් බහුතරය වීම නිසා, මහ ජාතිය සුළු ජාතිය වීම නිසා, මෙතෙක් ක්‍රියාත්මක වූ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගනිමින් රට තුළ පවතින සාමාන්‍ය නීති පද්ධතියත්,
අධිකරණ පද්ධතියත් සම්පූර්ණයෙන්ම අවලංගු කාසියක් බවට පත්වෙනවා.

මුස්ලිම් බහුතරය වුණාට පස්සේ සෙසු සුළු ජාතීන්ට සිද්ධ වන්නේ තමන් මෙතෙක් ගිය සාමාන්‍ය අධිකරණයට යන්න නෙමෙයි. මුස්ලිම් නීති ශාලා වෙත යන්නයි.

මෙයත් සමඟින් ඔවුන්ගේ ආගම වැළඳගන්නට බල කෙරෙනවා. එසේ නොවන අයට ඒ නීති ශාලාවලදීම අමානුෂික දඬුවම් නියම කෙරෙනවා. අපිට අදටත් උරුම වෙලා තියෙන්නේ සුද්දගෙ නීතියයි. සුද්දන් හැදූ කළු සුද්දන් වැඩූ වල් වැදුණු නීතියයි. බෞද්ධ නොවන කළු සුද්දන් නිසා අද සිංහල බෞද්ධයෝ මේ රටේ නීතියෙන් කොචච්චර අගතියට පත්වෙනවාද?

ඒ තත්ත්වය ඊටත් වඩා දරුණු ඛේදවාචකයක් වෙනවා. මුස්ලිම් නීතීඥයින් බහුතරය වී ගෙන එනකොට,
කවදාහරි මහේස්ත්‍රාත්වරු වෙන්නෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු වෙන්නෙත් මේ නීතිඥයෝම තමයි
ඒ නිසා අවදානම පැහැදිලියි. මුස්ලිම් විනිසුරුවන් හා මුස්ලිම් නීතීඥයන් යටතේ නුදුරු අනාගතයේදීම
අපේ රටේ සිංහල බෞද්ධයාටත්, කිතුණුවන්ටත්, දෙමළ ජනතාවටත් විශාල සැහැසිකම්වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා...

යමෙකුට මෙහෙම කියන්න පුළුවන්.. මොකක්ද? නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය වුණාට
නීති පනවන්නේ ව්‍යවස්ථාදායකයනේ කියලා... ව්‍යවස්ථාදායකයේ බහුතරය සිංහලනේ කියලා...
ඔව් ඇත්ත... ඒත් ගැටලුවක් තියෙනවා...

කෝ අද අපේ සිංහල මන්ත්‍රීවරුන්ට තමන්ගේ බත්පත රැකගන්න පුළුවන් වෙලා තියෙනවාද?

කන්න වෙලා තියෙන්නෙත් මුස්ලිම් දේශපාලඥයන්ට ඕන ඕන විදිහට මුස්ලිම් ජනතාව ෂරීයා නීතිය ගරු කරනවා. ඔවුන්ට මොන නීති තිබුණත් ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. ඒ නිසා මේ ඇතුළත් කරගැනීම විශාල අර්බුදයක් ඇතිකරවන්න පුළුවන් කෝ පාර්ලිමේන්තුව තුළ සිංහල බලය?

ඊළඟට මේ මුස්ලිම් නීතීඥවරු එකතු වෙලා පාරට බැහැලා පෙළපාලි යමින් පාලක රජයට බලකරාවි මුස්ලිම් ජනතාවට ෂරීයා නීතිය යටතේ පාලනය වෙන්න ඉඩ හරින්න කියලා...

පාලකයෝ ඉඩ දේවි.. මුස්ලිම් බහුතරය වෙනකොට රඟේ තේරේවි. ඒ නිසා මුස්ලිම් බහුතරය, මුස්ලිම් බහුතරයක් නොවන රටක නීති ක්ෂේත්‍රයට වද්දා ගැනීම විශාල අවදානමක් තිබෙනවා...

අපි ඒ සඳහා සූදානම් වියයුතු වෙනවා. මෙවර නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ලේඛනය විශාල සැකයට තුඩු දෙන්නක් කවදාවත් මෙහෙම වෙලා නෑ. නීති ප්‍රවේශය සදහා තොරාගෙන ඇති ශිෂ්‍යන්ගෙන් අසාමාන්‍ය ලෙස මුස්ලිම් අය තෝරගෙන තියනවා. මෙවැනි දෙයක් ඉතිහාසයේ කවදාවත්ම සිද්ධ වෙලා නෑ

අධිකරණ ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් මොකක් හෝ මගඩියක් යටින් සිද්ධ වෙලා තිබෙනවා.
මොහු ඇමතිධූරය භාර ගෙන තවම වසර 2යි. පසුගිය වසරේ තමයි මේ අවදානම මුලින්ම ඇති වුණේ..
නමුත් මේ වසරේ ඒ අවදානම දැඩිව දැනිලා තිබෙනවා... පැහැදිලි කුමන්ත්‍රණයක් දියත් වී තිබෙන බවක් පැහැදිලියි...

මෙය විමර්ශනයක් පවත්වා සිදු කරන්නට බැහැ... මේ ප්‍රතිඵල වහාම අවලංගු කොට යළිත් ප්‍රවේශ විභාගය පැවැත්විය යුතුයි. ඊට පෙර රවුෆ් හකීම්ව අධිකරණ අමාත්‍යධූරයෙන් ඉවත් කොට සිංහල බෞද්ධයෙක් ඒ වෙනුවෙන් පත්කළ යුතුයි...

ආණ්ඩු පක්ෂයේ සුදුස්සෝ නැති නම් විපක්ෂයේ ඒ සඳහා සුදුස්සෝ ඕනෑ තරම් ඉන්නවා.
- Sorry.com


උපුටා ගැනීම :  සිංහ හඬ

දෙමළ පොලිසියක් - කොටි විරුවන්’

අද පැවැත්වෙන උතුරු පළාත් සභා මංගල සැසිවාරයේදී කොටි සංවිධානයේ මියගිය ‘මහවිරුවන්’ සිහිකර විශේෂ ප‍්‍රාර්ථනාවක් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී පිරිසක් සැලසුම් කර තිබූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධාන ප‍්‍රධානීන් ගණනාවක් මේ පිළිබඳව පැවැත්වු රහසිගත සාකච්ඡවකදී තීරණයක් ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
යුද්ධයෙන් මියගිය මහවිරුවන් සහ උතුරේ ජනතාව සිහිකර විශේෂ ප‍්‍රාර්ථනාව සිදුකළ යුතු බව මෙම සාකච්ඡවට පැමිණි දෙමළ සන්ධාන රුඩිකල් මන්ත‍්‍රීන් පිරිසක් කළ යෝජනාව පිළිගැනීමෙන් පසු අදාළ තීරණයට එළැඹුන බව කියැවේ.
කෙසේ වෙතත් අද රැස්වූ පළමු පළාත් සභාවේදී මෙම තීරණය ක‍්‍රියාවට නැංවූවේද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැත.
නව පළාත් සභා සැසිවාරය පළාත් ආණ්ඩුකාර මේ‍ජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර සී.වී.කේ. සිවඥානම් මහතා උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

සභාව අමතමින් මහ ඇමති විගනේෂ්වරන් කියා සිටියේ උතුරු පළාත් සභාවට දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් අවශ්‍ය බවත් 13 වන ව්‍යවස්ථා සංශෝධණය ගැන තව දුරටත් අධ්‍යනය කරමින් සිටින බවත්ය.

කල්කිරියාව

ලංකාවේද මුසල්මානු ජනගහනය වැඩිවෙමින් පවතී. ලොව කොහේ හිටියත් මුසල්මානුවන්ගේ කල්කිරියාවේ වෙනසක් ඇත්තේ නැතැයි පෙන්වන්නට මෙන් දැන් දැන් ලංකාවේද එවන් සිදුවීම් එකින් එක ඇසෙන්නට පටන්ගෙන ඇත.

පුත්තලමේ දමිළ කාන්තාවක් තම සැමියා සමග යමින් සිටියදී මුස්ලිම් සිසුන් කණ්ඩායමක් අතින් සමූහ දූෂණයකට ලක් වූවාය. මුසල්මානු මැරයින් හා ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එක් වී පස්සර දමිල දැරියක දූෂණය කර මරා දමන ලදී. මෑතදී ඇතිවූ ෆැෂන් බග් ආයතනයට පහර දෙන්නට හේතුව වූයේද මුසල්මානුවෙකුගේ ස්ත්‍රී දූෂණයකි. 
මුසල්මානුවන් අපගේ සිංහල හා දමිළ දැරියන්ව ප්‍රේමයේ ව්‍යාජයක් මවා පාමින් රවටා ගන්නා බවද දූෂණය කොට නොයෙකුත් විෂමාචාර වලට යොදා ගන්නා බවද කිසිදු මාධ්‍යයකින් කතා නොකරන ප්‍රසිද්ධ රහසකි.
මා මෙය ලියන්නේ ඒ මුසල්මානු ම්ලේච්ඡත්වයට ගොදුරු වූ රින්කල් කුමාරි පරපුරට අළුතෙන්ම එක් කළ අපේ සිංහල දැරිවියක ගැන මාධ්‍යයකින් නොකියන පුවතක් ඔබ හට දැනුම් දෙන්නටය.


ඇගේ නම සදහන් නොකරමි. ඇය අවුරුදු නවයක් වයසැති ගොළු දැරියකි. ඉගෙනීම ලැබූයේ වැලිමඩ බෝගහකුඹුර මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේය. වයස අවුරුදු නවයක අසරණ ගොළු දැරියක ගැන ඔබේ සිතේ ඇතිවන්නේ කෙබදු හැගීමක්ද? එය අනුකම්පාව, දයාව, කරුණාව මුසුවන හැගීමක් බව මට සැක නැත. එහෙත් මුසල්මානුවන්ගේ හැගීම් වෙනස්ය.


මුසල්මානුවන්ගේ පරමාදර්ශය වන මොහොම්මද් නබි අවුරුදු හයක දැරියක හා විවාහ වූයේය. ඇයට අවුරුදු නවයක් වන විට ඇය හා සංවාසයේ යෙදුණේය. මුසල්මානුවන් අනුගමනය කරන්නේ ඔහුවය. එසේම ඔවුන්ගේ ආගම විසින් ඔවුන් තුළ ගොඩ නංවන අසීමාන්තික කාමාශාවන් හමුවේ දැරියන්ගේ අන්ධ බව, ගොළු බව, බිහිරි බව හෝ ආබාධිත බව ඔවුන්ට නොගිණිය හැකි තරම් කුඩා සාධකය.


එසේ හෙයින් මේ දැරිය ඉගෙනුම ලැබූ පාසලට ඉදිරිපස නිවසේ විසූ මුබාරක් නම් මුසල්මානුවාට ඇයව දකිද්දී ඇතිවූයේ ඔබටත් මටත් ඇතිවන සානුකම්පිත හැගීම නොවේ. මුබාරක් නම් මේ තිරිසන් මුසල්මානුවා අර නව වියැති අසරණ ගොළු දැරියව තිරිසන් ලෙස දූෂණය කළේය. දැරිය දැන් රෝහලේය. ඇගේ තත්වය බරපතල වූ හෙයින් ඇයව වැලිමඩ රෝහලෙන් නුවරඑළිය රෝහලට මාරු කර යැවිණ.


දැරියගේ දෙමාපියන්ගේ බල කිරීම මත දූෂකයාව අත් අඩංගුවට ගත්තද ගම්වාසීන් පහර දෙනු ඇතැයි සිතා දූෂකයාගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇත.


ජාතීන් අතර සමගිය පවත්වා ගන්නට යැයි කියමින් පොලිසියද, මාධ්‍යයද මේ සිදුවීම වසන් කරනු ඇත. පස්සරදී මරා දැමුණු සිංහල තරුණයාගේ කතාව මෙන්ම, ෆැෂන්බග් සිද්ධියේදී යටපත් කෙරුණු ස්ත්‍රී දූෂණ සිද්ධිය මෙන්ම, මාවනැල්ලේදී මරා දැමුණු සිංහල තරුණයාගේ කතාව මෙන්ම මේ කතාවද කිසිදු මාධ්‍යයකින් පිටතට නොපැමිණ සැගවී යනු ඇත.


එහෙත් මම නොබියව ඔබව දැනුවත් කරමි.


රින්කල් කුමාරි දූෂණයට ලක්වූ විට අපේ රටේ ඇත්තෝ නිහඩව සිටියහ. ඒ ඇය අපේ රටේ යුවතියක් නොවන නිසාය. අනුන්ගේ රටක සිදුවුණු දෙයක් ගැන කතා කර මෙරට මුස්ලිම් සහෝදරයින්ගේ සිත රිදවන්නට අකමැති නිසාය. පුත්තලමේ දමිළ කාන්තාව දූෂණය වූ විට සිංහලයෝ ඒ ගැන කතා නොකළහ. ඒ දුර ඈතක සිටින අන්‍ය ජාතික කාන්තාවක් නිසාය. ෆැෂන් බග් සිද්ධියේදී දූෂණය වූ දැරිය ගැන කතා කළේ නැත. ඔවුන්ට එය අදාල නැති නිසාය. දැන් මේ දැරියටද ඒ ඉරණම අත්වී ඇත. ඒ ගැනද කතා කරන්නට කිසිවෙකු නැත. ඒ ජාතීන් අතර සමගිය නැති වන නිසාය.


හෙට.... මේ මුසල්මානු කාමාතුරයන් එළඹෙන්නේ ඔබේ මව වෙත නම්, ඔබේ බිරිද හෝ ඔබේ සොයුරිය වෙත නම්, ඔබේ දියණිය වෙත නම්...... එදිනටත් දූෂකයාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලැබෙනවා නම්, එදිනටත් කිසිදු මාධ්‍යයකින් ඇයට වන අසාධාරණය ගැන කතා කරන්නේ නැති නම්, ජාතීන් අතර සමගිය නැතිවේ යැයි කියමින් ඒ අසාධාරණයට එරෙහිව පියවරක් ගන්නට ඔබටද ඉඩ දෙන්නේ නැති නම්..?


එබැවින්.... දැනුවත් වෙන්න. අප මේ කතා කරන්නේ ජාතිවාදයක් ඇවිස්සීමට නොවේ. අපේ ජාතිය රැක ගන්නටය. දිනෙන් දින අවදානමට වැටෙන අපේ ජාතියේ, අපේ දියණියන්ගේ අනාගතය රැක ගන්නටය. ඒ සදහා ඔබ සහය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු


Source : https://www.facebook.com/photo.php?fbid=642292992452746&set=a.640898072592238.1073741828.640888372593208&type=1&relevant_count=1

මාතෘභූමිය

සිංහලයන්ගේ 'සිංහල ආරක්ෂක බලකායක්' සාදා, සිංහලයන්ගේ මණාපයෙන් පත්වූ සිංහල රජයෙන් ද, සිංහලය ආක්‍රමණය කර ඇති සුළු ජාතීන් සහ ආගමිකයන්ගෙන් ද, සිංහලය තුල ඉන්නා ජාතිද්‍රෝහි කලු සිංහලයන්ගෙන් ද අප මාතෘභූමිය බේරා ගැනීමට දැන් කාළය එළඹී ඇත. 

බලයේ රැඳී සිටීම සඳහා දෙසපලුවන් විසින් සිංහලය සුළු ජාතීන්ට සහ ආගමිකයන්ට පාවා දීම නවත්වන්නට මෙය වහාම ක්‍රියාත්මක කළ යුතුය. මෙය අප කලු සිංහලයන්ගේ වගකීමකි.....යුතුකමකි...! 

පොලිස් මර්ධනයට / තර්ජනයට බිය නොවීය යුත්තේ අප කරන්නේ අපට උරුම අප සිංහලය ආරක්ෂා කිරීම පමණක් නිසාය...නිළය / බළය භාවිතා කොට අපව මර්ධණය කරන පොලිස් නිළධාරින් කියන්නේද ගමේ ගොඩේ හැදුණු වැඩුණු සිංහලයන්ය....වෙන කිසිවෙක් නොවේය...!

මුළු ජනගහනයෙන් 10% ට පමණක් සීමාවූ සුළු ජාතීන්ට සහ ආගමිකයන්ට දී ඇති වරප්‍රසාද වුවමණා ප්‍රමාණයට වඩා වැඩිය...මෙය බහුතරයක් වූ සිංහලයන්ට කරන අසාධාරණයකි.....මෙය පොරොවෙන් කපා විනාශ කිරීමට පෙර නියපොත්තෙන් ගලවා දමමු...! රජය විසින් කෙරන මෙම අත්තනෝමතික ක්‍රියාවන්ට විරුද්ධච කලු සිංහලයන් මේ මොහොතේ නැගී සිටිය යුතුය....සිංහල සිවිල් සමාජය ශක්තිමත් කළ යුතුය....!

මේ රටේ සිටින ආක්‍රමික සුළු ජාතීන් ඔවුන් බහුතරයක් සේ වෙසෙන රටවල ඔවුන් විසින්ම ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව ගෙනයන ළද ක්‍රියා මාර්ග, අප සිංහලයන්ද ඒ 'ආකාරයටම' / එම නීතිරීති වලට 'අණුකූලවම' කිරීම අත්‍යාවශ්‍ය වේ....! In English they say.. 'Give Them The Taste Of Their OWN Medicine'....!

තවද, සිංහල සටනට එක්වි සිටින ස්වාමීන්වහන්සේලාට බැණ වදින සක්කිළියණි....මෙම මිණිසුන් කසාවත දමා ගත් බොදු ස්වාමීන්වහන්සේලා වුවද, මීට පෙර මොවුන් සියල්ලන්ම සිංහලකමින් පිරී ඉතිරී ගිය නියම කලු සිංහලයන්ය...! අහිංසාවාදී බොදු ගති දැනට පසෙකින් තබා, සිංහල විරු කම් ඉදිරියට ගෙන යමු..! රජයන් විසින් මෙය කිරීමීට ඉඩ නොදෙන්නේ නම්, අතීතයේ අප සිංහල විරුවන් ගැන උත්සවවල පමණක් පම්පෝරි ගැසීම වහා නවත්වනු...ඔවුන්වද කසළ ගොඩට ඇද දමනු !

කොන්ද පණ නැති දෙසපලුවන් විසින් සිංහලය විනාශ කිරීම ආරම්භ කොට ඇත.....මොවුනට ඉඩ දෙනවාද නැද්ද යන්න අප තීරණය කරමු....වහාම !


- විකි අයියා වික්‍රමරත්න