අමානුෂික කෘර ක්‍රියාවට විරෝධය

ප්‍රිය මිතුරනි,

චීනයේ මේ දිනවල පැතිර යන කුරිරු විලාසිතාවක් නවත්වන්න තමයි මේ උත්සාහය.

පණ තියන් කුඩා සතුන් කුඩා ප්ලාස්ටික් අසුරනවලට දාල එයට ඒ සතාට මාස 2 ක් පමණ ජීවත්වීමට අවශ්‍ය දේ ඇතුලත් දියර වර්ගයක් පුරවා සිල් කර සකස් කළ අභාරණයක් මේ දිනවල චීනයේ නිෂ්පාදනය කර විකුණනවා. 

මේ අමානුෂික කෘර ක්‍රියාවට විරෝධය පෑමට පිරිසක් මුල් තැන අරගෙන තියනවා. ඔවුන්ගේ උත්සාහය එක්සත් ජාතීන්ගේ ස්නාවිධනය හරහා චීනයට බලකර මේ කුරිරු ක්‍රියාව නැවැත්විමයි.

ඒ සදහා දැන් ලෝකයක් පෙලගසෙනවා. ඔබත් අදම එක්වන්න. පහත ලින්ක් එකින් ගොස් ඔබේ ඊ මේල් ලිපිනය් ලබා දී ඔබේ විරුද්ධත්වය පළකරන්න.

ඉක්මකරන්න. අමතක වෙන්න කලින් කලා යුතු දේ කරන්න.

ස්තුතියි.

අපිව දැන්වත් කලාට ගයන් නදීරට පින්.

මෙතනින් විරෝධතාවය දක්වන පිටුවට යන්න....
http://www.avaaz.org/en/petition/Petition_contre_les_amulettes_danimaux_vivants_en_Chine/?fbdm


උපුටා ගැනීම :  මල් කැකුලකට ජීවිතය දෙමු FB පිටුවෙන්

Leave a Reply