ටජ් මහල්

ටජ් මහල් ආදරයේ සළකුණක්ලු

ඒත්.....

  • මුම්ටාස් කියන්නේ සාජහන්ගේ බිරින්දෑවරු 7 දෙනාගෙන් 4 වෙනියා (ආසයි නේ)
  • මුම්ටාස්ව ගිවිස ගන්නේ ඇයට වයස 14 දි (නබිට නොදෙවනි සීන් එක)
  • මුම්ටාස් ලබාගන්න, සාජහන් මුම්ටාස්ගේ ස්වාමියව මරනවා (පට්ට නේ)
  • මුම්ටාස් මිය යන්නේ 14 වන දරු ප්‍රසූතියෙදි (ඇඬෙනවා)
  • මුම්ටාස් මියගියාම, සාජහාන් මුම්ටාස්ගේ නැගනියව විවාහ කර ගන්නවා (ආදරේ අහස තරම් හින්දා වෙන්න ඇති )
  • හදලා ඉවර උනාම, හදපු එවුන්ගේ ඇස් අන්ද කරනවා (කුරාණය මාර්ගයේම යමින්)


Source :

  1. http://tajmahal.gov.in/mumtaz.html
  2. http://en.wikipedia.org/wiki/Arjumand_Banu

Leave a Reply